ශක්තික සත්කුමාරගේ නඩුව අප්‍රේල් දක්වා කල්යයි

පොල්ගහවෙල හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව මා පැවරූ වන්දි නඩුව අද දින කුරුණෑගල දිසා අධිකරණයේ දී දෙවනවරටත් කැඳවිය. එහිදී මා වෙනුවෙන් නීතීඥ තක්ෂිලා මධුභාෂණී ජයසේන මහත්මිය ප්‍රමුඛ නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ. එහිදී ගරු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වූයේ ගරු නීතිපතිවරයා මේ නඩුවෙන් ඉවත්වන බවයි. ඒ සඳහා අධිකරණයේ අවසරය අද දින ලැබුණි. නඩුව නැවත 2022 අප්‍රේල් 04 වන දින කැඳවීමට නියමිතය. එම දිනයේ දී පොල්ගහවෙල පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් තමා වෙනුවෙන් නීතීඥවරයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි .

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...