‘අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය’ සමකාලීන ටෙලිනාට්‍ය පිළිබඳ සංවාදය හෙට

වෙනසක තාරුණ්‍ය youth for chenge සංවිධානය කරන ‘අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය’ යන මැයෙන් සමකාලීන ටෙලි නාට්‍ය පිලිබඳ කතිකාවක් ජනවාරි 11 සවස් 3.30 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA ) පැවැත්වේ.

මෙහිදී තුසිත ලක්නාත්, ප්‍රියංකර රත්නායක, භූපති නලින්, සහ ලහිරු වීරසේකර මුලික අදහස් දැක්වීම් සිදුකිරීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...