කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමට ‘තැඹිලි පාට’

අද පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියන් තැඹිලි වර්ණයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.

කොළඹ නගර ශාලාව ඊයේ රාත්‍රියේ තැඹිලි වර්ණයෙන් දිස් විය.

මෙම තැඹිලි වර්ණයෙන් සැරසීමට හේතුව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති දිනයකි.

ලොවපුරා සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ජීවිත කාලය තුළදී කිසියම් ප්‍රචණ්ඩත්වය කට ගොදුරුවන බවයි සංඛ්‍යා වාර්තා වල දැක්වේ. .

ලංකාවේ පාර්ලිමේන්තුව තුළද මන්ත්‍රීවරුන් විසින් මන්ත්‍රීවරියන්ට වාචික හිංසන සිදුකිරීමේ සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා විය.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...