හිත් පිත් නැතුව වනසන්නේ මේ මනරම් තෙත් බිමයි

මුතුරාජවෙල ආසියානු තෙත්බිම් නාමාවලියට ද ඇතුළත් ලෝ ප්‍රකට තෙත්බිමක්. පසුගියදා ගැසට් පත්‍රයක් හේතුවෙන් මේ ප්‍රදේශය පිළිබඳව ලොකු ආන්දෝලනයක් ඇති වුණා. කෙසේ වුවත් අද මුතුරාජවෙල දැඩි විනාශයකට මුහුණ පාලා. මේ වාර්තාමය වැඩසටහන පරිසරය පිළිබඳව අවධානයක් දක්වන එය රැක ගැනීම සඳහා සටන් කරන ඔබ සඳහාමයි. මුතුරාජවෙල උරැමය පිලීබද සමාජය දැනුවත් කරන්න… ඔබේ දරුවන්ට කියා දෙන්න…

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...