ගුරු සටන – හෙට දවස – පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ගුරු විදුහල්පතිවරුන් වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් අරගලයට අවතීර්ණ වන්නේ නොසිතු මොහොතකය. වසර එකහමාරක ටත් වඩා කාලයක් ඇදී ගිය මෙම අරගලයේ ඉතිහාසය වසර 24 ක ටත් වඩා අතීතයට දිව යන්නකි. පුබුදු ජයගොඩ මහතා සමග සිදු කරන මෙම සංවාදය තුළින් ශ්‍රී ලංකාවේ ගුරුවරයා ගේ භූමිකාව මෙන්ම අධ්‍යාපන ක්‍රමය තුළ පවතින අර්බුදයන් ද ඉදිරිපත් කරයි.

සංවාදයට විවෘතයි…

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...