සෞඛ්‍ය සේවකයන් ඉල්ලීම් 5ක් මුල්කරගනිමින් විරෝධතාවයක

අද(22) කෑම පැයේදී දිවයිනේ රෝහල් ගණනාවක සෞඛ්‍ය සේවකයන් කපා දැමු රැ. 7500 ⁣ කොවිඩ් අවදානම් දීමනාව නැවත දිනාගැනීම ඇතුළු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් විරෝධතාවක නිරත වී තිබේ.

මෙම විරෝධතාව තුළ පහත ඉල්ලීම් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත.

කෝවිඩ් අවදානම් දීමනාව වසංගත කාලය තුළ අඛණ්ඩව ලබාදීම,
ආදේශක හා අනියම් සේවකයන් වහා ස්ථිර කිරීම,
සතියේ වැඩ කාලයට අමතර පැය8ට වැටුපෙන් 1/30ක ගෙවීමක් සිදු කිරීම
සෞඛ්‍ය සේවක හිඟය වහා පියවීම
සතියේ වැඩ කාලයට අමතර පැය8ට වැටුපෙන් 1/30ක ගෙවීමක් සිදු කිරීම
සෞඛ්‍ය සේවක හිඟය වහා පියවීම

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා රෝහල් ගණනාවක මෙම විරෝධතාවට රෝහල් කාර්යමණ්ඩල දහස් ගණනක් සම්න්ධ වූ බව වාර්තා විය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...