මඩකලපුවේ තරුණයන් දෙදෙනකුට පොලීසියෙන් ම්ලේච්ඡ ලෙස පහරදීලා

පොලිසිය විසින් යතුරුපැදියක ගමන්ගත් තරුණයන් දෙදෙනකුට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයක් නිසා එම දෙදෙනා බරපතල තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇත.

සැප්තැම්බර් 5වැනි ඉරිදා රාත්‍රි, මඩකළපුවේ තාණ්ඩියාඩි තෙල් පිරවුම් හලක සිට යතුරු පැදියක නැගී වවුනිකුලම් සිය නිවස බලා එමින් සිටියදී එල්ල කරන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්ව ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනකු වූ මහේන්ද්‍රන් කීර්තිසීලන් හා මහේන්ද්‍රන් අනූජන් යන දෙදෙනාය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...