මෙගා නාට්‍යවලට තව තවත් රැවටෙමු…

පිටපතට අනුව.
මේ එක සිලින්ඩරයක විතරක් කිලෝ ලක්ෂ 30 ක් පමණ ගබඩා කල හැකි අරලිය මෝලෙ වී කිලෝ ලක්ෂ 10 ලු තිබුනේ..
මේ මෝලෙ අවුරුදු 1 1/2 කට පෙර ගත්ත වී පවා ගබඩා කරල තියෙනව.
ඒ කියන්නේ ඒ කාලෙ ගොවියන්ගෙන් රැ 30 ට 35 ට ගත්ත වී මේකෙ තියෙනවා.
පිටපතට අනුව ඒ මිලට ගත් පරණ වී කිලෝ ලක්ෂ 10 ක් විතර තවත් රැ 20 ක් වැඩිපුර දීලා රැ 50 ට ආණ්ඩුව මිලදී ගන්නව.
සුපුරුදු පරිදි අතිරේක රගපෑමට සදහා චීවරධාරියො ටිකක් පිටපතට එකතු කරල තියෙනව.
මෙගා නාට්‍යවලට තව තවත් රැවටෙමු…

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...