‘ස්වර්ණපුස්තක’ මුල් වටයේ කෘති 12ක් ප්‍රකාශයට පත් වේ!

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන “ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ” සඳහා මූලික වටයේ තෝරාගත් නවකතා කෘති ලැයිස්තුව ප්‍රකාශයට පත්ව තිබේ.

ඒ අනුව, දෙවන වටයට නිර්දේශ වූ කෘති 12 ක් නිවේදනයකර ඇත.

ආරියවංශ අබේසේකර – “ආරාමදාස”
ශමෙල් ජයකොඩි – “කෝමල මාණවක”
නිශ්ශංක විජේමාන්න – “කඳඅරනි”
තරිඳු ශ්‍රී ලොකුගමගේ – “ජිවිතයේ ඔයිල් පැල්ලම”
රූපා ශ්‍රියානි ඒකනායක – “භේරුණ්ඩ කැදැල්ල”
සේපාලි මායාදුන්න – “සිදුරු පත්තර”
කත්‍යානා අමරසිංහ – “බාණ කුසුම්”
එරික් ඉලයප්ආරච්චි – “මැස්සා”
සෝමරත්න බාලසූරිය – “මුක්ති”
ගාමිණි හේරත් කන්දෙපොළ – “දෙගොඩවාරම”
මොහාන් රාජ් මඩවල – “ID”
සුමිත්‍රා රාහුබද්ධ – “මධුර මන්තර”

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...