ජීවන වියදම ඉහළ යාමට හා කොවිඩ් මුවාවෙන් මහජන දේපල විකිණීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (ජුනි 25) මහරගම නගරයේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.