කලා වාරණය නවතනු – අදහස් ප්‍රකාශනයේ නිදහස සුරකිනු!

ආණ්ඩුව විසින් කලාකරුවන් මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග ගණනාවකට ඒරෙහිව හඬ නැගීමට අද වාමා ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදින් හා කලාකරුවන් පිරිසක් ඒකරාශි වුණා.
ඒ ‘දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති (ICCPR) පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ආදිය භාවිතා කරමින් සිදුවන මේ මර්දනයට එරෙහිව මෙම මාධය හමුවේදී අදහස් පළ කෙරුණා.
විශේෂයෙන්ම මාලක දේවප්‍රිය, ශක්තික සත්කුමාර, අහ්නාෆ් ජෙසීම් යන කලාකරුවන් කවි ලිවීම, කෙටිකතා ලිවීම හා නාට්‍ය නිෂ්පාදනය පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීම මෙහිදී අවධානයට ගැණුනා.
රම්සි රසීක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් රන්ජන් රාමනායක අධිකරණ අපහාස නීතිය යටතේත් දණ්ඩනයට ලක් කෙරෙනුයේ අදහස් ප්‍රකාශනය හේතුවෙනි.
කලාකෘති නිර්මාණය කිරීම නිසා කලාකරුවන් මර්දනයට ලක් කිරීමට එරෙහි සමාජ බලයක් ගොඩ නැගීමේ ආරම්භක පියවර පිළිබඳ අද සාකච්ඡා විය. මේ එහිදී පළ කෙරුණු අදහස්….

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...