විජමු අභාවප්‍රාප්තවේ

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර covid 19 වෛරස් ආසාදනය වී කොළඹ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබු අතර අද අභාවප්‍රාප්ත වී තිබේ . ඔහු මියයන විට ලොකුබණ්ඩාර මහතා 81 වැනි වියේ පසුවිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි

වර්තමාන රජය විසින් හඳුන්වා දීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ජෛවමිතික දත්ත හැඳුනුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත්...

සටන් කරන බලවේග මර්දන පනත්වලට එරෙහිව එක්වෙද්දී OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය...