සුදුසුකම් සහිත පිරිස් සිටියදී පාසල්වලට හමුදාව යොදවන්න එපා – අන්තරේ

ගුරු හිඟය පියවීම සඳහා හමුදා නිලධාරීන් අනුයුක්ත කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ සීමාවාසික පුහුණුව අවසන් කළ විද්‍යා පීඨවල සිසුන් 3,700ක් ගුරු විභාග සමතුන් 20,000ක් HND ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන්, විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් රැකියා නොමැතිව උද්ඝෝෂණය කරමින් එවන් පසුබිමක බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි .

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ සමාජයේ සියලු සිවිල් කටයුතුවලට ක්‍රමානුකූලව හමුදා නිලධාරීන් යොදවමින්, Stay Safe App, CCTV, ඩ්‍රෝන කැමරා ආදිය මඟින් ජනතාවගේ තොරතුරු එකතු කරමින් ආණ්ඩුව සමාජය මිලිටරීකරණය කරමින් තිබෙන අතර මේ සූදානම් වන්නේ පාසල් පද්ධතියටත් මිලිටරිය මැදිහත් කරවීමට බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...