නීතිවලටත් පිටින් රාජ්‍ය නිල ආයතනවලට, කොමිසම්වලට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – පුබුදු ජයගොඩ

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් ජනාධිපතිවරයට හෝ ජනාධිපති ලේකම්වරයාට හෝ අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට නොහැකිව තිබියදී මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයා නියෝග කොට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පවසන්නේ රාජ්‍ය නිල ආයතනවලට කොමිසම්වලට දේශපාලන බලපෑමක් සිද්ධ වෙමින් පවතින බවත් මේ මැදිහත්වීම් හරහා ජනතාවගේ අයිතීන් මෙන්ම එම ආයතනවල නිල ව්‍යුහය පැත්තෙන් ගත්තත් විශාල අර්බුදයක් ඇතිකරන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...