ආණ්ඩුව නොකියන දෙවැනි රැල්ලේ සුල මුල ම.සෞ.ප.සං සභාපති උපුල් රෝහණ මහතා හෙළි කරයි.

කොරෝනා මර්දනයට අදාළ රාජ්‍ය ඇමැතිවරිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොරෝනා දෙවැනි රැල්ල පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ නමුත් කොවිඩි 19 (Covid 19) දෙවැනි රැල්ල ආරම්භවීමට අදාළ වැදගත් තොරතුරු හෙළි නොකළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා Mass TV LK සමග කළ සාකච්ඡාවකදී පැවසීය. එම හෙළි නොවූ කරුණු උපුල් රෝහණ මහතා Mass TV LK වෙත හෙළිදරව් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) මුහුණ දෙන ගැටලු, කොරෝනා රැල්ලේ වත්මන් තත්වය, කොළඹ නගරයේ සහ විශේෂයෙන්ම අටලුගම ඇති වූ සිදුවීම පිළිබඳවද ඔහු විශේෂ අනාවරණයන් සිදු කළේය. නත්තල් උත්සව සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...