දේශප්‍රේමී ආණ්ඩුවේ රට කාන්තාරකරණය කිරීමේ ව්‍යාපෘති සැලසුම

මාදුරඔය, වස්ගමුව, සොමාවතිය හා ජලගැලුමි නිමිනය අවසන් කරන මාර්ගය ඉදිවීම සදහා මෙි තරමි රජය උත්සහ කරන කරැණු දෙක මොනවාද? 01.2050 වන තුරු ක්‍රීයාත්මක කරමින් සිටින ජාතික භෙෘතික සැළස්මෙි එනසංචාරක ව්‍යාපෘති වැඩිදියුණු වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම අරමුණු කරගෙන මෙම මාර්ගය නිර්මාණය කිරීම .මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන වැඩසටහනට අවශ්‍ය මාර්ග පද්ධතිය සකස් කිරීමත්ය .මෙම ව්‍යාපෘතිය සඳහා 2010 වසරේ 10. 19 දින චිනයේ CMC සමාගම සමග ගිවිසුමි අත්සන් කර ඇති අතර එහි උප සභාපති වන ලුයු ෂෙන්ග්චෙන් මහතා හා මහවැලි හා පරිසර අමත්‍යංශය අතර ගිවිසුමි ගතන ඇත. ඒ අනුව මෙම ව්‍යාපෟතිව සදහ⁣ා මඇමරිකානු ඩොලර මිලිය,න 475, 000,000,00 වැය ලෙස දක්වා ඇත.. ⁣එම නිසා මෙම ව්‍යපෙෘති දෙකටම අදාලව යටිතල පහසුකසි දියුණු කිරිමටත් සංචාරක කර්මාන්තය උදේසාත් මෙම මාර්ගය සැදිම සිදුකරන අතර මෙයින් ලංකාවෙි ජනතාවට හො පරිසරයට වෙින යහපතක් නොමැත.

රවින්ද්‍ර කාරියවසම

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...