බදියුදීන් අත්අඩංගුවට ගන්න හොයනවලු ඉන්න තැනක් කියන්න

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට ඔක්තෝබර් මස 13 වැනිදා නීතිපතිවරයා පොලිසියට නියෝග කර ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායම් හයක් ඊට යොදවා තිබේ. 14 වැනිදා හවස් වන තුරුම බදියුදීන් සිටිනා ස්ථානයක් සොයා ගැනීමට පොලිසිය අසමත්ව ඇති බව පැවසේ. මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන කතාව කුමක්ද?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...