සෞම්‍යයට සදාරණය ඉල්ලා පාරට

මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා අනීතික ලෙස සේවයෙන් පහ කිරීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ සිවිල් සංවිධාන විසින් අද දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන ලද නිහඬ විරෝධයක් පවත්වනු ලැබුවා .

මෙම අරගලය හුදෙක් මහාචාර්යවරයා වෙනුවෙන් ගෙන යන අරගලයක් පමණක් නොවේ; එය විශ්ව විද්‍යාල නව දැනුමින්, පර්යේෂණවලින් සන්නද්ධ ශාස්ත්‍රඥයින්ගෙන් සමන්විත, නව චින්තනයෙන් සපිරුණු ශිෂ්‍ය ප්‍රජාවක් ගැවසෙන අවකාශ බවට පත් වන, කාලීන සහ නවමු අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කරන දීර්ඝ කාලීන අරගලයක් ද වන බව අලුත් පියාපත් සංවිධානය ප්‍රකාශ කරනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...