සැප්තැම්බර් 29 කොවිඩ් -19 වසංගත හේතුවෙන් මියගිය ගණන 1,008,561

ඉතාලියේ කොවිඩ් -19 පැතිරීම පිළිබඳ නව දත්ත වලට අනුව ගෙවුන පැය 24 තුළ නව ආසාදිතයන් 1,648 ක් වාර්තාවී තිබෙන අතර 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ . වසංගතය ආරම්භයේ සිට ඉතාලියේ කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 313,011 වෙන අතර මියගිය සංඛ්‍යාව 35,875 කි . රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 226,506 කි .

දැනට 271 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, 3,048 ක් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇත . රෝග ලක්ෂණ මෘදු ලෙස හෝ සැකසහිත 47,311 නිවාස හුදකලා කර සිටියි .

සැප්තැම්බර් 29 වන දා වන විට ලොව කොවිඩ් -19 රෝගීන් ගණන 33,686,280 දක්වා ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාව 1,008,561 බවට පත් වුණා . වැඩිම මරණ වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් මරණ 205.345 ලෙස.

බ්‍රසීලය 142.058 ඉන්දියාව 96.318 මෙක්සිකෝව 76.603. ඉහළ මරණ අගයන් වාර්ථා වන අනෙකුත් රටවල් වෙනවා.

ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3373 වන විට මරණ 13 වාර්තාවුනා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...