කඳුකර තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක්

කඳුකර දෙමළ තරුණ තරුණියන් තම ප්‍රජාවගේ ජීවිත ඇසුරින් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 14/15 කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.

මෙහි පළමු ප්‍රදර්ශන දෙකෙන් පළමුවැන්න 2020 අගෝස්තු 23 ඉරිදා දවස පුරා තලවකැලේ ශ්‍රී කදිරේෂන් ශාලාවේදී සහ 2020 අගෝස්තු 29 සෙනසුරාදා ඌව හයිලන්ඩ් වතුයායේ දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.

දෙවැන්න 2020 සැප්තැම්බර් 4/5 බදුල්ල පුරහලේදී පැවැත්වේ.

මෙම තරුණ තරුණියන්ට ඡායාරූපකරණය ගැන න්‍යාත්මක සහ ප්‍රායෝගික අවබෝධ ලබා ලබාදී ඇත්තේ අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ යන ඡායාරූප ශිල්පීන් දෙදෙනායි.

මේ ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික දායකත්වය ලබාදී ඇත්තේ giz ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඌව ශක්ති ආයතනය යි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...