වනාන්තර විනාශයට චක්‍රලේඛ අහෝසි කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට එරෙහි වෙමු – පුබුදු ජයගොඩ

පසුගිය ජූලි 01 රැස්වූ කැබිනට් මණ්ඩලය ලංකාවේ වනාන්තර සම්බන්ධව ඇති වැදගත් චක්‍රලේඛයක් වන 5/2001 අහෝසි කිරීම සඳහා වන කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති අතර එයට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස දක්වමින් අද 2020 07 03 පැවති මාධ්‍ය හමුව.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...