covid 19 පසුව ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න ධනවාදය සොයන උපාය උපක්‍රමහරිම වෙනස්

අපේ මේ වර්තමානය ගත කරමින් ඉන්නේ covid-19 වසංගතයක් එක්ක ඇවිල්ල තියෙන දේශපාලන මාජය ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය තුළ. covid 19 කියන්නේ ගෝලීය මහජන සෞඛ්‍ය අර්බුදයක් වුවත් එයට මුහුණ දීමේදී අපේ ආර්ථිකය අපේ සමාජය හා දේශපාලනය කොයි විදියට ද සංවර්ධනය කරගන්න කියලා ගැඹුරු හැදෑරීමක් මේකෙන් අපිට දීලා තියෙනවා.  මේ ඇගයීම ගැන කතිකාවන් මං හිතන්නේ මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල සිදුවෙමින් පවතිනවා.අදහස් ප්‍රකාශ කිරීම   ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ  ආචාර්ය වශිෂා ගුණසේකර

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...