ඔබ කුමන දේශපාලන මතවාදයක හිටියත්,මේ මර්ධනයට විරෝධත්වයක් දක්වන් නැත්නම්, ඔබ මනුෂ්‍යත්වයෙන් ගොඩක් ඈත

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයට ඊයේ ඒල්ල කරන ලද ම්ලේච්ඡ ‌පොලිස් ප්‍රහාරයට හා අත්අඩංගුවට ගැනීම්වලට ඒරෙහිව අද ලංකා ‌වෙළෙඳ කාර්මික හා ‌පොදු ‌සේවා සංගම් කාර්යාලයේදී වෘත්තීය සමිති, ‌දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...