චන්ඩි ඉස්සරහ දණ ගහන පොලීසිය ගේන වාරණ අපි පිළිගන්නෙ නැහැ – පුබුදු ජයගොඩ

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ඇතුලු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මර්දනකාරිත්වයට ඒරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණය තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් විවර කළ විමසීමකදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දැක්වූ අදහස් පහත හඬ පටයේ දැක්වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...