Breaking News

අවජාතක නීතිය අද මහජනතාව ඉදිරියේ රෙද්ද උස්සා ආණ්ඩුව සමඟ සුරාන්තය සේව්වා  

ගිය සතියේ තනමල්විල නාට්‍යයේ කිතුලා මැරෙනවා.මිනිස්සු එවැනි yata කැමති නෑ. මොකද මිනිස්සු කිතුලට ආදරේ කළා.හිතුනත් එහෙමයි ඉස්සරහට ආපු පුංචි කාලෙට උගේ ඒ ගතිය පෙන්නුව. ට තිබුණෙ පාට පැන්සල් දෙකකින් හෝ තුනකින් පාට කරන්න පුළුවන් පොඩි චිත්‍ර.අම්මව දඹදිව යන්න.පවුලේ උන් දැන් ඉන්න තැන් චුට්ටක් උඩට ගන්න.හැබැයි කිතුලා ගිහින කිතුල දකින්නත් ඉස්සෙල්ලා.කිතුල වෙනුවෙන් අපිට තිබිච්ච හීනේ.බිදලා දානවා.චරිතයක් විදිහට මේ කතාව ඇතුලේදීප්ත ගොඩනගන්න පොඩි චරිත ගොඩක් පණ දෙනවා.

carඇයට දෙනමේ වැඩේ අවසාන කරමු

හැම මිනිහෙක්ගේම හිතේ කවි තියෙන්න පුළුවන්, හැබැයි හිතේ තියෙන හැමදේම වචන ගලපල කවියක් කරගන්න හැමෝටම බැහැ. ඒකට හැකියාවක් පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඔබට මේ හැකියාවයි පුහුණුවයි දෙකම තියනවා. ඔබේ මේ කවි ජිවිතේ  කොතනින්ද  ඇරබුනේ, අපි ඒක පොඩ්ඩක් කතා කරමු.

ඔයා කෝල් එකක් වුණොත් ඕවා කෝල් කවුද ගැට ගුවන් අරන් දෙන්න බලන්න කරන්න වෙන්නේඑකකින් නෙමෙයි ගන්ඩ බෑ බෑ නැතිවුනේ මුලින්ම ඉන්නේ බොරු නඩු විකුනන්නෙතොගේ මොනාහරි අවුලක් නෑඅනිත් එක තමයි බස් එකේ තියෙන සල්ලි දෙන්න රට හදන්න මට පහදා දෙන්නකොල්ලො

ඉතින් දැන් ඔබ  සූදානමින් සිටින්නේ දෙවන කාව්‍ය සංග්‍රහය එළි දක්වන්න

හැම මිනිහෙක්ටම  ජීවිතේ කවි තියෙන්න පුළුවන්, හැබැයි ඒ ව ගේ ගැළපෙන ආකාරයට පෙළ ගසා නිසි වචන යොදා, කවියක් රචනා කරන්න හැමෝටම බැහැ,එකිනෙකා අනුගමනය කරන විවිධ වූ කවියා රන් තියෙනවා. බොහෝවිට අද නිදහස් කවි යාර නිසදැස් කවිය අපට දකින්න පුළුවන්.

සමාජ මාධ්‍ය ජාලා ප්‍රේක්ෂකයාව ද,

මැතිවරණ වේදිකාවේ ස්වර්ග රාජ්‍යය පෙන්නපු ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව කෝටි හතරකට වෛද්‍ය උපාධිය විකුණයි

BLACK LIVES MATTER අරගලයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහය

black lives matter

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හේතු කරගෙන පැනනැගුණු විරෝධතාවය ලෝකෙ පුරා විහිදී යන අරගලයක් බවට පත් වී තිබෙනවා,ජාතිවාදයට එරෙහි අරගලයක මුහුණුවර ගත්තත් මෙම අරගලය සැඟවුණු අර්ථය ධනවාදයේ නොහැකියාවට එරෙහි පීඩිතයාගේ  නැගිටීමේ අරගලයක් දක්වා අවිඥානිකව පරිවර්තනය වී තිබේ.

ඇමරිකානු ජනතාවගේ අරගලයට සහය පළ කිරීම සඳහා ජුනි 6 වන සෙනසුරාදා  යුරෝපයේ බොහෝ රටවල් ඊට දායකත්වය සපයමින් ඉන්නවා. ප්‍රංශය ජර්මනිය ඉතාලිය එංගලන්තය මෙම අරගලයේ සහයක බලවේග බවට පත්වෙලා.මෙම අරගලය ධනවාදයට එරෙහි නිර්ධන පාන්තික අරගලයක් බවට පත් කරගැනීම සඳහා ඊට මැදිහත් වීමට ඇමරිකානු සහ යුරෝපීය වාමාංශික බලවේග මේ මොහොතේ  ශක්තිමත් නොවීම කණගාටුවට කරුණක්. කෙසේවෙතත් ඉතාලියේ නාපෝලි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට BLACK LIVES MATTER අරගලයට සහයෝගය පළකරමින් විරෝධතාවයක් පැවැත්වුනා . ඊට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාපෝලි සංවිධානය ද සහාය පළකර තිබුණි. ඉතාලියේ වාමාංශික බලවේගය ඇතුළු සංවිධාන රැසක සහභාගිත්වයෙන් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

leave a reply