බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය විනාඩියකට පාපන්දු පිට්ටනි තුනක බිහිසුණු වේගයකින් කපා දමනු ලැබේ

කැටි ගැහෙන්න වලාකුළු
වැසි වැටෙන්න පහලට
මහා පොලව දෙන්නේ මොනවද? අහසට

විස වායු දුවිලි උරලම
හුස්ම හිරවෙච්ච වලාකුළු
අඩන්නේ කොහොමද? මිය ගිහාම

දැන් ඉතින් අහසින් පොලවට
වැටෙන්නේ මියගිය වලාකුළු
කුණුවෙලා හැලෙන හැරව
එල්නිනෝ වැසිවෙලා

“2017 සැප්තැම්බර් 22 වන දින බ්‍රසීලයේ බටහිර ඇමසන් කලාපයේ වන විනාශය පිළිබඳ ගුවන් දසුන

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...