බිග් බෙන් ප්‍රමාණයේ ග්‍රහකයක් ඊයේ පෘථිවියට අනතුරක් නොවන ඇතකින් ගමන් කර තිබේ

2020 JX යනු ඇපලෝ පන්තියේ ග්‍රහකයක් වන අතර එහි විෂ්කම්භය මීටර් 46 ත් 100 ත් අතර වේන බවත් එම ග්‍රාහකයා පෘථිවිය පසුකර ගමන් කල බව නසා ආයතනය පවසා තිබුනා . අපේ පෘථිවිය සමඟ ගැටීමේ සම්භාවිතාව අතිශයින් අඩු මෙම ග්‍රාහකයා ලන්ඩනයේ බිග් බෙන් තරම් විශාල ග්‍රහකයක් වන අතර එය ගමන් කර ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 7.4 ක් අතිනි .

2020 JX ග්‍රහකයේ වේගය පැයට කිලෝමීටර් 28 කි . 2020 JX වලින් ඔබ්බට තවත් ග්‍රහක තුනක් ඉදිරි දින කිහිපය තුළ අපේ පෘථිවියට සමීප වනු ඇතැයි අපේක්ෂා කෙරේ ඒවානම් කර ඇත්තේ 2020 KU, 2020 JR1 සහ 2020 KJ, යන නම් වලිනි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...