ශිරන්තිගේ කාල්ටන් පෙර පාසලේ රැස්වීම් තබා ගාස්තු ඉල්ලයි

අධ්‍යාපන ආයතන විවෘත කිරීම පිළිබඳව රජය තවම කිසිදු දැනුම්දීමක් කර නොතිබියදී කොළඹ මාලිගාවත්තේ කාල්ටන් පෙර පාසල එහි දෙමාපියන් කැඳවා රැස්වීමක් පවත්වා ඇත.

මැයි 13 දින එම පෙර පාසල බාරව කටයුතු කරන අගමැති මහින්ද රාජපක්ෂගේ ලේලියක එම රැස්වීම මෙහෙයවා ඇති බව වාර්තා වේ.

එම රැස්වීමේදී දෙමාපියන්ට දන්වා ඇත්තේ පෙර පාසල් දරුවන්ගේ මාසික ගාස්තු ගෙවන ලෙස සහ 18 වැනි සඳුදා දින පැවැත්වෙන රැස්වීමට පැමිණෙන ලෙසයි. කාල්ටන් පෙර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ ශිරන්ති රාජපක්ෂ විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...