Online අධ්‍යාපනය ලබන්න හැමෝටම බැරි ඇයි

විශ්වවිද්‍යාලවල හා පාසල්වල ඉගැන්වීම් කටයුතු අන්තර්ජාලය (online) හරහා කිරීම මේ වන විටත් ආරම්භ කොට තිබේ. නමුත් පරිගණක පහසුකම් නොමැති වීම, අන්තර්ජාල ආවරණ කලාපවලින් බැහැරව සිටීම, මූල්‍ය දුශ්කරතාවන් හේතුවෙන් විශාල සිසුන් පිරිසකට අධ්‍යාපන අවස්ථා මඟහැරී තිබේ. එවන් තත්ත්වයක් යටතේ අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු කිරීම අනිවාර්ය කර ඇති අතර එය අධ්‍යාපනය ලබාදෙන ප්‍රධාන ක්‍රමය බවට ද පත් කර තිබේ. සිසුන් අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලියක රඳවා තබාගැනීම සඳහා Online ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ගැටලුවක් නොවුණ ද එය අනවාර්ය හා ප්‍රධාන අධ්‍යාපන ක්‍රමය නොවිය යුතුය. එසේම අධ්‍යාපන විද්‍යාවේ මූලික මූලධර්ම පවා උල්ලංඝණය කරමින් සිදු කරන මෙම ඉගැන්වීම් ක්‍රමය කිසිසේත් සාධාරණ හෝ පිළිගත හැක්කක් නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...