ඩොනල් ට්‍රම්ගේ ලෙඩේ උත්සන්න වෙයි

කොරෝනා වෛරසය එහි ව්‍යාප්තියට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය කිසිම වෙනසක් සිදු වී නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය චීන රූකඩයක් සේ ක්‍රියාත්මක වෙන බවට කරන චෝදනාවද ට්‍රම්ප් ඉවත්කරගෙන නොමැත .

ජනාධිපති ඩොනල්ඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳුදා 18 තර්ජනත්මක අනතුරු ඇගවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කරනවා . දින 30ක් ඇතුළත කොරෝනා වෛරසය ස්ථාවරයන්ට අදාල වෙනස්වීම් නොකරන්නේ නම් අරමුදල් ස්ථිරවම නවත්වන බවත් , එක්සත් ජනපදයේ සාමාජිකත්වය නැවත සලකා බලන්න කටයුතු කරන බවයි .

කොරොන වයිරස් පැතිරීම පිළිබඳව චීනයේ “වැරදි තොරතුරු” ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන එක්සත් ජනපදයේ දායකත්වය අත්හිටුවා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...