අද ඉතාලියේ මරණ 630යි , ආසාදිතයින්ගේ ගණනත් වාර්තාගත ලෙස ඉහල යයි

මාර්තු 20 වනදා වන විට  ඉතාලිය තුළ සමස්ත කොරෝනා වෛරස්  ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47 021  දක්වා ඉහළ ගිහින්  තියෙනවා.  අද දිනයේදී පමණක් මරණ 630 සිදුවී තියෙන අතර නව ආසාදිතයින් 4670  සොයාගෙන තියෙනවා.  චීනයෙන්  කොරෝනා ආසාදිතයන් 81 250  වාර්තා වූ අතර   මරණ 3253  වාර්තා වුණා.  අද මාර්තු මාසේ 20  වනදා විට   ඉතාලියේ සමස්ථ මරණ සංඛ්‍යාව 4 032 දක්වා ඉහළ ගිහින් තියෙනවා.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...