කොරෝනා ඇමරිකාවත් බිමදාන ලකුණු

මේ මොහොත වනවිට ඇමරිකාව කොරෝනා වෛරසය ආක්‍රමණය කරමින් සිටී. Los Angeles ,Cleveland ,New York නගරවල පිහිටි බන්ධනාගාර තුල වෛරසය පැතිර යාමේ අවදානමත් සමග සිරකරුවන් සිය ගනනක් මුදා හැරීමට එරට බලධාරින් පියවර ගනිමින් සිටී. මේ වනවිට ඇමරිකාව තුල ආසාදිත පිරිස 11,611 දක්වා ඉහළ නැග ඇත. එම රෝගීන් අතරින් 174 දෙනෙකු මියගියේය. මේ මොහොත වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙනි. එම නගරය තුල පමණක් රෝගීන් 4159 දෙනෙකු රෝහල් තුල ප්‍රතිකාර ගනිමින් පසුවේ. වොෂිංටන් ප්‍රාන්තයේ 1187 දෙනෙකු වාර්තා වී ඇත. අද දිනය තුල පමණක් නව රෝගීන් 2352 ක් ඇමරිකාවෙන් වාර්තා විය

Russell CP Bandarawatta

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...