Day: May 5, 2024

  • දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ

    දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ

    සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත වන්න පෙරහුරුත් පවත්වන බාඳුරා කොපු මැද්දෙ බඹර තුඩු ගිලන් වන නිදි නොමැති කවුළු අස අඳුර බෝ දොඩමළු ය. උදාවෙදි නෙතු පියන් හරින්නට වෙර දරන විහඟ බිජු ඉපිල්ලී සිහින් තටු දිග හැරෙන පරපුටුවො ගී ගයා කැදලි සොරකම් කරන සයනයක නිදි වරන අඳුර බෝ දොඩමළු ය. අහස් පිණි…

  • Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන කරුණු රැසක් එළියට

    Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන කරුණු රැසක් එළියට

    Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බව ඔප්පු වීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. මෙම වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිත ව ඉල්ලීමක් කර තිබුණි. එම සංගමය විසින් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙණිය වෙත පසුගිය…

  • උමා ඔය විවෘත කිරීමෙන් පසු අවට ප්‍රදේශ නායයාමේ අවධානමක

    උමා ඔය විවෘත කිරීමෙන් පසු අවට ප්‍රදේශ නායයාමේ අවධානමක

    දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින් පිහිටි ගම කියූ ගමන් කාරණය වැටහෙන්නේය. මේ ගමේ පවුල් 15ක් පමණ මේ වන විට ඉවත් කර තිබේ. ඒ නායයෑමේ දැඩි අවදානමක් ඇති ප්‍රදේශයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නම් කිරීම නිසා ය. අවදානමක් පමණක් නොව, මේ…

  • ජපානයේ ණය ගැන තීරණය අනිත් ණය හිමියන් සමඟ එකඟතාවලින් පසුව

    ජපානයේ ණය ගැන තීරණය අනිත් ණය හිමියන් සමඟ එකඟතාවලින් පසුව

    නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වූ පසු ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වී දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා ඊයේ…