Day: May 19, 2023

  • ආණ්ඩුවේ මැතිවරණ තේරීම

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා විය හැකි පෙර නිමිත්තක් ලෙස සැලකේ. සාකච්ඡා දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආණ්ඩුවේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය හෑල්ලූවට ලක්ව ඇති බැවින්, යම් ආකාරයක මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට උනන්දුවක් පවතින…

  • කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි X press pearl නැවේ වන්දිය ටත් කරන්නේ

    කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි X press pearl නැවේ වන්දිය ටත් කරන්නේ

    ආණ්ඩුවටත් විපක්ෂයටත් පාර්ලිමේන්තුවටත් වුවමනාවක් නැහැ මේ සිදුවන විනාශයන් වලක්වාගන්නට.ධම්මික පෙරේරා ගෙන්වපු කුණු කන්ටේනර්වලට,නිව් ඩයමන් නැවට කරපු දේම තමයි එක්ස්ප්‍රස්ෆල් නැවටත් කරමින් ඉන්නේ.. ආණ්ඩුව දූෂිත වංචා වලක්වන්න කියලා අණ පනත් ගෙන එන්නට සූදානමින් ඉන්නවා. හෙට අනිද්දා පාර්ලිමේන්තුවට පනතක් ගේන්න සුදානම්. නමුත් මේ අයට කිසිදු උවමනාවක් නෑ දූෂණ වංචා වලක්වන්න. ඒ නිසා සිද්ධ වෙන්නේ දූෂණ වංචා දිගින්…

  • මේ වගේ පොත් ගහනවට වඩා හොඳයි,…

    මේ වගේ පොත් ගහනවට වඩා හොඳයි,…

    කර්තෘ – ආර්.කේ.නාරායන් පොත – MY DAYS(මගේ කලදවස) පරිවර්තනය – සමන් වික්‍රමාරච්චි ප්‍රකාශනය,පරිගණක අක්ෂර සංයෝජනය,පිටකවර නිර්මාණය හා මුද්‍රණය – සරසවි ප්‍රකාශන(2022) මේ පොතේ පළමු මුද්‍රණය සිදු වී ඇත්තේ 1995 දී ය.එහි ප්‍රකාශකයා කවරෙකු ද,නිමාවේ තතු කෙසේද, යනාදී කිසිවක් නො දනිමි.එහෙත් රුපියල් 1100/=ක්(කිසියම් වට්ටමක් ඊට හිමි විය.) ගෙවා මා මිල දී ගත් මේ පොතේ නිමාව නම්…