Day: July 27, 2021
-
ගුරු ඉල්ලීම් ගැන ආණ්ඩුවට විසඳුම් නෑ – වැටුප් ගැටලුව අයවැයෙන් ‘සලකා බලනවා’ලු!
ගුරු – විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධ වෘත්තිය අරගලයට ප්රතිචාර ලෙස ඇමති මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ මීළඟ අයවැයෙන් ඒ ගැන සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ඊයේ (26)රාත්රියේ තාක්ෂණික ක්රමයට පැවැත්වූ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. කෙසේවෙතත්, මේ ගැන දැනුම් දීමට අද (27) පෙරවරුවේ…