Day: July 21, 2020

  • ගලකිස්ස මුහුදු තීරය ගොඩ කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

    ගලකිස්ස මුහුදු තීරය ගොඩ කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය පරිසර වාර්තාවක් නොමැතිව ආරම්භ කර ඇති බවත්, එබැවින් අදාළ පරිසර වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන…

  • මිනිසුන් නොමඟ යවා ඇමරිකාවට යවන බව පවසා මුදල් මංකොල්ල කන ජාවාරමක්

    මිනිසුන් නොමඟ යවා ඇමරිකාවට යවන බව පවසා මුදල් මංකොල්ල කන ජාවාරමක්

    ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ ජීවත් වන උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන යුවළ ග්‍රීන් කාඩ් -අමෙරිකානු සංක්‍රමණික වීසා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගෙන් මුදල් වංචා කොට ඇති අතර මේ පිලිබඳව පැමිණිලි රැසක් ලැබී තිබේ. ලංකාදීප පුවත්පත වාර්තා කල පරිදි මොවුන් විවිධ පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ අසූවකට වඩා වංචා කොට ඇත. මෙම…

  • නේවාසිකාගාර නොමැතිව කැලණි සිසුන් පාරට..

    නේවාසිකාගාර නොමැතිව කැලණි සිසුන් පාරට..

    කොරෝනා කාල සීමාවෙන් පසු නැවත විශ්වවිද්‍යාලය විවෘත කිරීමට අදාලව අද දින කලමණාකාරන පීඨයේ තුන්වන වසර,විද්‍යා පීඨයේ තුන්වන වසර හා පරිගණක හා තාක්ෂණ පීඨයේ දෙවන වසර විශ්වවිද්‍යාලයට කැදවන ලදි. නමුත් එම සිසුන් සදහා වන නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොමැතිව සිසුන් අසරණ වී ඇත. පරිපාලනය පීඨාධිපතිවරුන් වෙතද පීඨාධිපතිවරුන් පරිපාලනය වෙතද බෝල පාස් කරමින් වසංගත තත්වයක් තුල සිසුන් මහ…