නේවාසිකාගාර නොමැතිව කැලණි සිසුන් පාරට..

කොරෝනා කාල සීමාවෙන් පසු නැවත විශ්වවිද්‍යාලය විවෘත කිරීමට අදාලව අද දින කලමණාකාරන පීඨයේ තුන්වන වසර,විද්‍යා පීඨයේ තුන්වන වසර හා පරිගණක හා තාක්ෂණ පීඨයේ දෙවන වසර විශ්වවිද්‍යාලයට කැදවන ලදි. නමුත් එම සිසුන් සදහා වන නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොමැතිව සිසුන් අසරණ වී ඇත. පරිපාලනය පීඨාධිපතිවරුන් වෙතද පීඨාධිපතිවරුන් පරිපාලනය වෙතද බෝල පාස් කරමින් වසංගත තත්වයක් තුල සිසුන් මහ පාරට ඇද දමා ඇත.දැනට සිසුන් විශාල ප්‍රමාණයක් නේවාසිකාගාර අහිමිව සිටින අතර ඔවුන්ට ආදාලව ලබා දෙන විසදුම කුමක්ද?

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...