විවර FM

කලා වාරණය නවතනු – අදහස් ප්‍රකාශනයේ නිදහස සුරකිනු!

ආණ්ඩුව විසින් කලාකරුවන් මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග ගණනාවකට ඒරෙහිව හඬ නැගීමට අද වාමා ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදින් හා කලාකරුවන් පිරිසක් ඒකරාශි වුණා. ඒ 'දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති...

රටේදී බව් බව් – ජිනීවා වලදී බහු බහු

ජාත්‍යන්තර මානවහිමිකම් කොමිසමට  ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනාව ගැන ආණ්ඩුව  සිංහලෙන් එකක් සහ ඉංග්‍රීසියෙන් තව එකක් කියන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.   මෙය සියළු...

මේ වසරේ පොරොන්දු ඉටු කරන බව පැවසීමම පොරොන්දු ඉටු නොකළ බව පිළිගැනීමක්

අද හැමෝම නව වසරට සුබ පැතුවා.වාසනාවන්ත 2021 අපේක්ෂාවන් සුබ පැතුම් වල ගැබ් වෙලා තිබුණා. ජනාධිපතිවරයා ඇතුළු අණ්ඩුවේ ප්‍රධානීන් විපක්ෂ නායක දේශපාලන පක්ෂ නායකවරු ලැබුවාවු...

ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ  කොන්ද බිඳින ප්‍රශ්නය බවට පත්වෙයි

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ භූමදානය කරනවද ආදාහනය කරනවා ද කියන ගැටලුව අද රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජන බලවේගය මුස්ලිම්...

සැකකරුවන් හෙළි කිරීමට එරෙහිව සමාජ විරෝධයක් පැන නැගිය යුතුයි – නුවන් බෝපගේ

පසුගිය දිනෙක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර "ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහා මාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් වැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැක...

අතුරුදහන් කළ මිනිසුන් දෙදෙනෙකුගේ කතාව

කලින් ජනතා විමුක්ති ‌පෙරමුණේත් (jvp) ඉන් පසුව ජනඅරගල ව්‍යාපාරයේ සහ ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂයේත් (Front Line Socialist Party) ක්‍රියාකාරීන් ‌මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ‌දෙදෙනකු වූ...

බන්ධනාගාර රැඳවියන් මරා දැමීමට එරෙහිව

බන්ධනාගාර රැඳවියන් මරා දැමීම සහ බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු අයිතීන් ලබා නොදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්වය පිළිබඳව දෙසැම්බර් 1 වනදා සවස ඒකාබද්ධ මාධ්‍ය...

ධනවාදයට විකල්පය ආකල්පයක්ද !

යානිස් වෙරුෆාකස් කියන්නේ මේ දිනවල යුරෝපයේ වාම දේශපාලනය තුල බොහෝසෙයින් කතාබහට ලක්වන චරිතයක්. London School of Echonomics හි කීර්තිමත් ආචාර්යවරයෙකු වූ ඔහු ලෝක දේශපාලනය...

වෘත්තීය සමිති විශ්වාසය කඩ කරමින් රාජපක්ෂලා වරාය ඉන්දියාවට විකුණයි

රට තුළ කොරෝනා වසංගතය හිස එසවීමත් සමඟ  රටේ ජනතාවට අනෙකුත් සියලු ප්‍රශ්න අමතක වී  තිබීම පුදුමයට කරුණක් නෙවෙයි.  ජීවිතය පිළිබඳ අපේක්ෂාව  තමන්ගෙන් ඈත් වෙන...

අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳියි කියන්නෙ නිකම් කට වචනෙට විතරයි – අමාලි වෙදගෙදර

පසුගිය වසර කිහිපය පුරා අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි බව ප්‍රකාශ කරත් එය කට වචනයට කියන දෙයක් පමණක් බව දේශපාලන ආර්ථික පර්යේශිකාවක් වන අමාලි...

Popular