රටේදී බව් බව් – ජිනීවා වලදී බහු බහු

ජාත්‍යන්තර මානවහිමිකම් කොමිසමට  ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනාව ගැන ආණ්ඩුව  සිංහලෙන් එකක් සහ ඉංග්‍රීසියෙන් තව එකක් කියන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.   මෙය සියළු ජාත්‍යන්තර බලවේග සමඟ එකට හිද රටේ ජනතාව ඇන්දවීම සඳහා ආණ්ඩුව ගෙන යන ක්‍රියාවලියක් බව වැඩිදුරටත් පැවසීය.අද පැවැති මාධ්‍ය හමුවේ දී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...