සැකකරුවන් හෙළි කිරීමට එරෙහිව සමාජ විරෝධයක් පැන නැගිය යුතුයි – නුවන් බෝපගේ

පසුගිය දිනෙක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර “ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහා මාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් වැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැක කරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන්න ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කරලා තිබුණා.ඒ අනුව පසුගිය දෙසැම්බර් 15 වනදා ලංකාදීප පුවත්පතේ තරුණයෙකුට පොලුවලින් සහ පිහියකින් පහර දුන්නා යැයි සැකකරන තිදෙනෙකුගේ ඡායාරූප සරත් වීරසේකරගේ අනුමැතිය ඇතිව නිට්ටඹුව පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

සැකකරුවෙකු යනු වැරැදිකරුවකු නොවන බවත් එවන් පුද්ගලයින් වැරදිකරුවන් කර මෙවන් ප්‍රසිද්ධියට පත් කිරීම් හරහා සිදුවන අසාධාරණය පිළිබඳව මේ වනවිට විරෝධයක් පැන නැගී තිබෙනවා. ඒ පිළිබඳව නීතීඥ නුවන් බෝපගේ මහතා දක්වන අදහස.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...