පුවත්

විදුලි පනත අහෝසි කිරීම වෙනුවට විදුලිය පෞද්ගලීකරණයට අලුත් ගේමක් 

යෝජිත විදුලි බල සංශෝධන පනතේ සංකල්ප පත‍්‍රිකාව පිලිබඳ මහජන අදහස් විමසීම කම්කරු අරගල මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ  වත්මන් ආණ්ඩුව කළ...

විදෙස් සාකච්ජාවකදී බටලන්ද ගැන ඇහුවම රනිල්ට කේන්ති ගිහින් 

අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ මුදල් ගෙවා ලබා ගත හැකි සාකච්ඡාවකදී බටලන්ද වධකාගාරය ගැන ප්‍රශ්න කිරීම නිසා රනිල් වික්‍රමසිංහ කෝපයට පත්ව එම සාකච්ජාව අතරමග නැවත්වීමට...

තල්දූවගේ හිතමිතුරුකම් CCIB විමර්ශනවලදී සාධාරණය සිද්ධ කරයිද?

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා යටතේ ක්‍රියාත්මක වෙන  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් පිහිටවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි...

ශානිලාගේ විමර්ශන හොරුන් අතට යවන පාලමත් CCIB පසෙකින් හයිකරලාද?

ශ්‍රී ලංකා පොලීසිය යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටුවීම පසුදා සිදුවිය. ඒ දැනට සිදුවෙමින් පවතින සහ ඉදිරියේ දී ඇරැඹීමට නියමිත අපරාධ පරීක්ෂණ වඩා...

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීමේදී අල්ලස් ගත් සිද්ධියක් ගැන රහස් වාර්තාවක් 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු වන්දි අය කර ගැනීමේ කටයුතුවලදී එම වන්දි ගෙවීමට සම්බන්ධ විදේශීය රක්ෂණ සමාගමක් විසින් කිසියම්...

නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගත් නඩු ලැයිස්තුව මෙන්න 

නීතිපති දෙපාර්තමේන්තුව කලින් කලට බලයට එන දේශපාලන පක්ෂ අනුව සිය ස්ථාවරයන් වෙනස් කරන බව රහසක් නොවේ. හිටපු ජනාධිපතිවරු නීතිපතිපතිවරුන් ලෙස තමන්ට හිතවත් පුද්ගලයින් පත්...

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වෙයි

මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වීමට තීරණය කර ඇති බවට...

අනෙකාගේ මතය ඉවසන්න බැරි අම්බරු JVP කාරයෝ

මේ වනවිට උද්ගතව ඇති ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධව පෙබරවාරි (12) දින පෙ.ව. 10.00ට අගුණකොළපැලැස්ස, උස්වැව පිහිටි ගැමිදිරිය ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබුණු ගොවි ජාතික සමුළුවේ...

ඩේසි ආච්චි සමඟ හවුල් ගිණුම් පවත්වාගෙන ගිය යෝෂිත නිසා ඩේසි ආච්චිටත් නඩු 

අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව  මුදල් විශුද්ධි කරන පනත යටතේ නඩු පැවරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය...

ආණ්ඩුව යන පාර හරිද? – පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ප්‍රශ්නයක්

'ආණ්ඩුව යන පාර හරිද?' යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (10 ) දින දිවයින පුරා නගර මුල් කරගෙන අත් පත්‍රිකා බෙදීමක් සිදුකරන ලදී....

Popular