පුවත්

ඇස් අන්ධ කළ බෙහෙත් ගෙන්වූ සමාගමට එරෙහි පියවරක් නෑ

දිවයින පුරා රෝගීන් රැසකගේ දෑස් අඳභාවයට හේතුවූ ආන්දෝලනාත්මක ප්‍රෙඩ්නිසීලෝන් අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම මේ දක්වා අසාදු ලේඛනගත කිරීමට ඖෂධ...

දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගය හරහා පොලීසියේ බොරුව හෙළිවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී...

මාතලේ විජය විද්‍යාලයේ සමූහ මිනී වළට ගෝඨාභය පැටලෙන ලකුණු

ගෝඨාභයත් අත් අඩංගුවට ගෙන විමර්ශන දියත් කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා .ඔහු මේබව පැවසුවේ අනුරාධපුරයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. වැඩිදුරටත් අදහස්...

දේශබන්දු ගැන තීන්දුව හෙට – අද අනිත් චූදිත නිලධාරීන් අත්අඩංගුවට නොගන්නා බවට නිවේදනයක්

දේශබන්දු තෙන්නකෝන් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට නොගන්නා ලෙසත්, ඔවුන්ගෙන් ප්‍රකාශ පමණක් සටහන් කර ගන්නා...

කොටහේන පොලිස් ඝාතන ගැන පොලීසියෙන් පුරුදු බයිලාවම කියයි

පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු අවි ආයුධ සෙවීම සඳහා මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි...

ස්පා පක්ෂ දේශපාලනය

කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් විජයමාන්න නමැති තැනැත්තා පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ප්‍රසිද්ධියේ ගැටුමක් ඇතිකර ගනු ලැබුවා. රනිල්...

පළාත් පාලන මැතිවරණයට සංඥා ක්‍රමයක් යෝජනා කරන ජන අරගල සන්ධානය

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සංඥා තුනක් ලබාදිය යුතු බව ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ තම සන්ධානයේ...

ණය අරගෙන රාජපක්ෂලා හොරා කෑවා නම් ජනතාව ණය ගෙවිය යුතුද?

ජනාධිපතිවරයා අයවැය කතාවේදී ණය ගත්තනම් ගෙවිය යුතු බව කීවද මැතිවරණයට පෙර කීවේ වෙනත් කතාවක් බව පුබුදු ජයගොඩ පවසයි. අද කොළඹදී අයවැය සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකදී අදහස්...

දේශබන්දුගේ මෙහෙයවීම යටතේ සිදුවූ වැලිගම වෙඩි තැබීම ගැන තවත් තොරතුරු අධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (12) නියෝග කළා. මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි...

බටලන්ද කොමිෂන් වාර්තාව, රටපුරා මර්දනයෙන් බැට කෑ ජනයාට යුක්තිය ඉටු කිරීමේ අවස්ථාවක් – කුමාර් ගුණරත්නම්

බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධ අනාවරණයන් රටපුරා මර්දනයෙන් බැට කෑ ජනයාට යුක්තිය ඉටු කිරීමේ අවස්ථාවක් බවත් එය ජාතික ජනබලවේගය ආණ්ඩුවේ වගකීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

Popular