පුවත්

වාහන ආනයනය නිසා විදෙස් සංචිතවලට බලපෑම්

තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය කිරීමේදී දක්වන උද්යෝගය විදේශ සංචිත කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවට අනතුරු අඟවමින් පූර්වාරක්ෂාව සඳහා පියවර ගන්නා...

‘ජනාධිපති සහෝදරයා’ හමුවීමට නොහැකිවූ පුද්ගලයෙක් ගෝල්ෆේස් ලයිට් කණුවක නැගලා

ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඊයේ(සෙනසුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විදුලි පහන් කණුවකට නැගි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට...

ත්‍රීකුණාමල වගා ඉඩම් සූර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දියානු සමාගම්වලට දීලා

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ආරම්භ වූ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ඉඩම් ඉන්දියානු සමාගම්වලට ලබාදීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව යටතේත් ඉදිරියට යනු දක්නට ලැබේ. ත්‍රීකුණාමලය - මුත්තු නගර් ප්‍රදේශයේ...

කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකුණන්න ආණ්ඩුව සූදානම්!

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය ලබාගැනීමට සිවිල් සිසුන් සඳහාද අවස්ථාව ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට...

“ප්‍රජාශක්ති” හෙවත් උගුරට හොරා බෙහෙත් කෑම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනතුරු අඟවා ඇති පරිදි , 2023 දී අවසන් වරට ගණනය කරන ලද කාලයෙන් පසු ශ්‍රී ලංකාවේ ගෘහමය ණය අර්බුදය...

නදුන් චින්තක(හරක් කටා) ගේ ජීවිතය අනතුරේ!

නදුන් චින්තක උණ රෝගයක් වැලදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති අතර දැනට 37 වන වාට්ටුවට  ඇතුළත් කර ඇති බව...

මිල අධිකම අන්තර්ජාල සේවාව මෙරටට ලබාදීම ගැන රනිල්ගෙන් ඊලොන් මස්ක්ට ස්තූතිය

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ...

විශ්ව විද්‍යාලවල හිංසනයන් නවත්වන්න කාර්ය සාධක බලකායක්

උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත්...

පෞද්ගලික අංශයේ සේවක වැටුපෙන් 2500ක් කපා දැමීමට එරෙහිව විරෝධයක්

රු.27000-40000 අතර මූලික වැටුපකට අළුතින් රැකියාවට එන පෞද්ගලික අංශ සේවකයින්ගේ රු.2500 අයවැය සහන දීමනාව අහිමි කරන පනත් කෙටුම්පත හකුලා ගන්න ලෙස ආණ්ඩුවට බල කිරීම...

තෙල් මිල වැඩිවුණේ සූත්‍රය නිසාද? පහුගිය කාලෙ කොමිස් ගහපු නිසාද?

රට තුළ තිබෙන ඉන්ධන තොග රටට හෙළිකරන ලෙස ජුනි මාසයේ 26 වෙනිදා ඇමතිවරයාගේ, සභාපතිවරයාගේ සහ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබූ අතර ලේකම්වරයා ඇතුළු බලධාරීන් ප්‍රකාශ කර...

Popular