Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
නිලධාරීන් විවේචනය කිරීම ගැන සඳහන් නිවේදනය ව්යවස්ථාවට පටහැනියි – තරුණ නීතිඥ සංගමය
දේශීය පුවත්
April 17, 2020
2020 අප්රේල් මස 01 වන දින පොලිස් මාධ්ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව...
ජීවිතාරක්ෂාව ඉල්ලූ හෙද සේවකයින්ට ලංකාව ලයිට් පෙන්නුවා, ඇමරිකාව පඩි පිට වැඩ තහනම් කළා
විදෙස් පුවත්
April 17, 2020
හෙදියන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සේවය කරන රෝහලෙන් අත්හිටුවා ඇත්තේ N95 වෙස් මුහුණු ලබා නොදී කොරෝනා වයිරස් රැකබලා ගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙනි . කැලිෆෝනියාවේ...
හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට හේතුව ඉදිරිපත් කර නැහැ – ශ්රී ලංකා නීතිඥ සංගමය
දේශීය පුවත්
April 16, 2020
ඊයේ(15) අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට හේතුව මෙතෙක් ඉදිරිපත් කර නැති බව ලංකා නීතිඥ සංගමය පවසයි. වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ දින ලිපියක්...
කොරෝනා වෛරස ආසාදනයෙන් ලොව පුරා වෛද්යවරුන් සහ හෙද හෙදියන් 200 පමණ මිය ගිහින්
corona
April 15, 2020
කොරෝනා වෛරසය මර්ධන ක්රියා වලියේ ප්රමුක බලකාය බවට පත්වන්නේ ලොව පුරා ක්රියාන් විතයේ සිටින වෛද්යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්ය සේවකයින් ය. මේ ප්රමුක ක්රියාන්විතයේ...
පරිප්පු 69න් සහ සැමන් 92න් මිල ඉහළට
දේශීය පුවත්
April 15, 2020
පරිප්පු සහ සැමන්වලට පැවති පාලන මිල ඉවත් කිරීමත් සමඟ වෙළඳුන් විවිධ මිල ගණන්වලට අලෙවි කිරීමට පටන්ගෙන තිබෙන බව වාර්තා වේ. සුපිරි වෙළඳසැල් හිමියන් පවසා ඇත්තේ...
විශ්ව විද්යාල සහ පාසල් ඉක්මනින් විවෘත කරන්න ආණ්ඩුවට ඇති තදියම මොකක්ද? – අන්තරෙන් අධ්යාපන ඇමතිට ලිපියක්
දේශීය පුවත්
April 15, 2020
සෞඛ්ය අංශ මැයි මස මුල් සති කිහිපය යනතුරුත් වසංගතයේ අනතුර පහව නොයනු ඇති බවට අනතුරු අඟවා තිබියදීත් ආණ්ඩුව කඩිමුඩියේ පාසල් සහ විශ්ව විද්යාල මැයි...
ගෝලීය ව්යසනයක් අභියස ව්යවස්ථාමය අර්බුදයක් කැඳවා නොගැනීම ජනාධිපති සහ ආණ්ඩුවේ වැඩක්
දේශීය පුවත්
April 14, 2020
පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධ නිවේදනය වසර 2020 අප්රේල් මස 13 වැනි දින කොළඹ, ශ්රී ලංකාව - ඒකාබද්ධ මාධ්ය නිවේදනය එළඹෙන...
එක්සත් රාජධානියේ නිළ දත්තවලට වඩා 15%ට වඩා මරණ සංඛ්යාව වැඩියි
විදෙස් පුවත්
April 14, 2020
එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් මරණ නිල සංඛ්යාලේඛනවලට වඩා 15%ට වඩා වැඩි විය හැකි බව නව දත්ත අනාවරණය කරනවා . ජාතික සංඛ්යාලේඛන කාර්යාලය (ONS) පැවසුවේ...
ජීවිත 32ක් බිලිගත් මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටී වසර 3ක්!
දේශීය පුවත්
April 14, 2020
මීතොටමුල්ල කුණු කන්ද අවට ජනතාවගේ හිසමතට කඩා වැටී වසර තුනක් ගතව තිබේ. 2017 වසරේ අදවැනි දිනක සිදුවූ එම අනතුරින් ජීවිත 32ක් බිලිගන්නා ලදී. මෙම...
වායුසමීකරණය කළ ස්ථානවල රැඳී සිටින්න එපා – වෛද්ය ආනන්ද විජේවික්රම
දේශීය පුවත්
April 14, 2020
කොරෝනා වයිරසය වායුසමීකරණය කර ඇති පරිසරයක පහසුවෙන් පැතිරිය හැකි බව හඳුනාගෙන තිබේ. වායුසමීකරණය කරන ලද කාමරයක් තුළ ප්රමාණවත් වාතාශ්රය නොමැති බැවින් සහ වාතාශ්රය විටින් විට...
1
...
409
410
411
...
418
Page 410 of 418
Popular
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026