දෙවැනි කොරෝනා රැල්ල එනවා ! බිය නොවී සුදානම් වෙමු

ලෝකයේ රටවල් කිහිපයක අත්දැකීම් මත කොවිඩ්19 ආසාදනය වීමේ දෙවන රැල්ලක අනතුර පහව ගොස් නැති බැවින් ඊට සුදුසු සූදානම් කිරීම් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත සිහිකැඳවීමක් සිදුකර ඇත.

සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැීමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් මේ බව පවසන්නේ කොරොනා වර්ධන රටාවන් ගැන පර්යේෂණ සිදු කළ සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මතය. සමස්තයක් ලෙස කොරෝනා වසංගතය මැඩලීමේ සාර්ථකත්වයක් ඇති බව පවසමින් ඇය පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි.

චීන‌යේ, දකුණු කොරියාවේ සහ තවත් රටවල වෛරස ව්‍යාප්තිය හා ආසාදිතයන් නැවත මතුවීම හේතුකොට ගෙන වසරකට වැඩි කාලයක් තුළ නැවත නැවත රලවේගයක් ලෙස ආසාදිතයන් මතුවීම සම්බන්ධයෙන අවධානයෙන් සිටිය යුතු බව මින් පෙරද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කරණ ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...