පුවත්

ජෝර්දානයේ ඇඟලුම් කම්හල් කිහිපයක සේවය කරමින් සිටි ලාංකිකයන් 350කට කොරෝනා

ජෝර්දානයේ කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ...

කොරෝනා පැතිරීම ගැන හමුදාපති ජනතාවට චෝදනා කරයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමෙන් පසු හමුදාපතිවරයා සුපුරුදු ලෙස ජනතාවට චෝදනා කිරීම අරඹා තිබේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ...

ඇමරිකාවෙන් චීනයට එරෙහිව යළි  සීමා පැනවීම්

චීනයේ විශාලතම චිප නිෂ්පාදකයා වන SMIC හි ක්‍රියාකාරිත්වය සඳහා සීමාවන් හඳුන්වා දීමට එක්සත් ජනපදය අදහස් කරයි. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව මීට පෙර විශේෂ බලපත්‍රයක් ලබා...

රිෂාඞ්ගේ සොහොයුරා මුදාහැරීම දේශපාලන ඩීල් එකක් – අගරදගුරුගෙන්  සැක සහිත චෝදනාවක්

රිෂාඞ්ගේ සොහොයුරා  හදිසියේම මුදාහැරීම සම්බන්ධයෙන්  විශාල සැකයක් මතුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින්  එතුමාණන් පවසන්නේ  මේ මුදාහැරීම පිටුපස දේශපාලන ඩීල්...

මාස හයකට පසු ඉතාලියෙන් වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව අද ,නව ආසාදිතයින් 2,548 ක්

මාස හයකට පසු ඉතාලිය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වන්නේ අද දිනයේදීයි . අද නව කොරෝනා ආසාදිතයින් 2,548 ක්  හඳුනාගත් අතර  24 දෙනකු...

පිළිකා රෝගීන් කෙරෙහි දක්වන අවධානය දුප්පත් රටවල 30% ක් සංවර්ධිත රටවල 90% ක් 

ලංකාවේ පිළිකා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව පසුගිය දවස් වල වාර්තා පළ වෙලා තිබුණා. මේ වාර්තාවලට අනුව දිනකට  අලුතින් පිළිකා රෝගීන් 64  පමණ වාර්තා...

ජනතාවට වැරදුණු තැන ආණ්ඩුවට තුනෙන් දෙක දීමයි , කෙහෙළිය හෙළිදරව් කරයි 

සැප්තැම්බර් 29 වැනි දා  අගමැති  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී තමයි ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වල ‍ ...

වසංගතය නිසා පිරිමින්ට වඩා කාන්තාවන් රැකියා අහිමිවීමේ අනතුරක

බොහෝ රටවල් නිසි ලෙස කාන්තාවන් සහ ගැහැණු ළමුන් කොවිඩ් 19 වසංගතයෙන් රැක ගැනීමට අපොහොසත් ව ඇතැයි කොවිඩ් 19 වසංගතයට විවිධ රජයන් ප්‍රතිචාර දක්වන අන්දම...

සෞම්‍යයට සදාරණය ඉල්ලා පාරට

මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා අනීතික ලෙස සේවයෙන් පහ කිරීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ සිවිල් සංවිධාන විසින් අද දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන...

සැප්තැම්බර් 29 කොවිඩ් -19 වසංගත හේතුවෙන් මියගිය ගණන 1,008,561

ඉතාලියේ කොවිඩ් -19 පැතිරීම පිළිබඳ නව දත්ත වලට අනුව ගෙවුන පැය 24 තුළ නව ආසාදිතයන් 1,648 ක් වාර්තාවී තිබෙන අතර 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී...

Popular