පුවත්

උසාවියෙන් ඇප නියමවූ රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් නිරෝධායනය යවලා

රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු ඔහුව නිදහස් නොකොට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ. මේ සිසුවාගේ...

වෘත්තීය ක්‍රියා මාර්ග හමුවේ නොගෙවූ අතිකාල කබා දීමට එකඟවේ

දකුණු පලාත් සභාවට අනියුක්ත රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයන්ට මැයි මාසයට ලැබිය යුතු අතිකාල දීමනා ජුලි මස 06 වන දිනට පෙර ලබාදෙන බවට ලිඛිතව...

ඉන්දියාව චීනය අතර යුධමය ආතතිය වැඩි වෙන ලකුණු, රුසියාවෙන් ආයුධ මිලට ගැනීමට සූදානම්

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සඳුදා රුසියාවේ තෙදින සංචාරයක් සඳහා පිටත්ව ගියේ ජුනි 24 හෙට මොස්කව් නුවර පැවැත්වෙන 75 වන ජයග්‍රාහී දින පෙළපාළියට සහභාගී...

මහර බන්ධනාගාරයේදී රැඳවියෙක් මිය යාම ඝාතනයක් බවට සාක්ෂි තියෙනවා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

මහර බන්ධනාගාරයේදී ඉසුරු කාවින්ද නම් තරුණයාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන බන්දුල ලියනාරච්චි යන අයව සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය...

නිරෝධායන මධ්‍යස්ථාන වල රැදීසිටින්නන්ගේ සහ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන්න

ඉදිරි මහ මැතිවරණයේදී නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ගේ සහ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි....

මුහමාලේදී හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යාමට එරෙහිව විරෝධතා!

මේ අතර කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි කැණීමේ නිරතව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශවාසීන් එක්ව...

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දිනාගැනීම වෙනුවෙන් සටන් වැදුණු සිසු විරුවන් සැමරේ!

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ඇතුළු ජනතා අයිතීන් දිනා ගැනීමට දිවිහිමියෙන් සටන් වැදුණු සිසු විරුවන් සිහි කෙරෙන ශිෂ්‍ය වීර දින සැමරුම අද 'ඔවුහු ඔබට අසීමිතව...

ආසිරි – ඇබර්ඩීන් හොර උපාධි කඩය ගැන අන්තරේ, GMOA සාකච්ඡාවක්

ආසිරි රෝහල් සමූහය හා අබර්ඩීන් විශ්ව විද්‍යාල සමග එක්ව ආරම්භ කර ඇති වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ ගැටළුව පිළිබදව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය...

ලීසිං මාෆියාව වගේම ක්ෂුද්‍ර ණය මාෆියාවකුත් තියෙනවා – ක්‍ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව

ක්‍ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව තමන් මේ වන විට මුහුණ දෙමින් තිබෙන තත්වය, අභියෝග මෙන්ම ක්‍ෂුද්‍ර ණය සම්බන්ධව ඉදිරිකාලයේ ගැනීමට අදහස් කරන...

ආණ්ඩුව, MCC ගිවිසුම ඡන්දයෙන් පස්සෙ අත්සන් කරන්න සූදානමින් ඉන්නෙ – දුමින්ද නාගමුව

ආණ්ඩුව MCC ගිවිසුම ගැන තම ස්ථාවරය ප්‍රකාශයට පත් නොකර තෙපර බාමින් සිටින්නේ මහ මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම අත්සන් කිරීමේ සූදානම නිසා බව පෙරටුගාමී සමාජවාදී...

Popular