මාස හයකට පසු ඉතාලියෙන් වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව අද ,නව ආසාදිතයින් 2,548 ක්

මාස හයකට පසු ඉතාලිය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වන්නේ අද දිනයේදීයි . අද නව කොරෝනා ආසාදිතයින් 2,548 ක්  හඳුනාගත් අතර  24 දෙනකු මරණයට පත්වී තිබෙනවා. ඉතාලිය තුළ මෙතෙක්   වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ අප්‍රේල් මාස 29 වනදා  වන අතර  එම සංඛ්‍යාව 3000 කි. අද දිනයේදී පමණක් pcr පරීක්ෂණ 118,236  කර තිබේ.   මේ දිනකදී කළ වැඩිම පිසිය පරීක්ෂණ සංඛ්‍යාවද වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...