පුවත්

ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ  කොන්ද බිඳින ප්‍රශ්නය බවට පත්වෙයි

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ භූමදානය කරනවද ආදාහනය කරනවා ද කියන ගැටලුව අද රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජන බලවේගය මුස්ලිම්...

A /L අසමතුන්ගේත් උසස් අධ්‍යාපන අයිතිය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය සමත් සිසුන් සරසවි වරම් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ඉවත දමයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීම නිසා ලැබූ උසස් සාමාර්ථ අනුව, සාධාරණ අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලා...

ධම්මික පැණිය වෙනුවෙන් ආණ්ඩුව දිගටම පෙනී සිටියි – ඉදිරියේදී විද්‍යාත්මක පර්යේෂණවලත් ලක් කරනවලු

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් නිෂ්පාදනය කළ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බවත් ඉදිරියේදී විද්‍යාත්මක පර්යේෂණයකට යොමු කරන බව කැබිනට්...

මෝදි ආණ්ඩුව අදානි සහ අම්බානිගේ ලාභ වෙනුවෙන් ගොවියන් බිලිදීමට එරෙහි අරගලයට ඉදිරියටම

ඉන්දියාව තුළ කෘෂිකාර්මික පනත්වලට එරෙහි ගොවීන්ගේ විරෝධතා තවදුරටත් ඇවිල යමින් පවතියි. මේවා නිකම්ම නිකන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ලෙස බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණද ඔවුන්ගේ...

හිස ඔසවමින් එන රජ්‍ය මර්ධනයට එරෙහි වෙමු, පෙරටුගාමීන් ඉතාලියේදී කියයි.

මහර බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමට එරෙහිව 2020 දෙසැම්බර් 19දා  මිලානෝ සහ නාපෝලි නගර ජනතාව දැනුවත් කිරීමේ සහ ශ්‍රී ලංකා  රජයේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව  විරෝධතාවක්...

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ක් මාරු කරන්නෙ එම ආයතනය පෞද්ගලිකරණය කරන්න – දුමින්ද නාගමුව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 600ක පිරිසක් ජනපති නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් කරනු ලබන්නේ එම දෙපාර්තමේන්තුව කොටස්කර විකිණීමේ සැලසුමකට අනුව බව...

සැකකරුවන් හෙළි කිරීමට එරෙහිව සමාජ විරෝධයක් පැන නැගිය යුතුයි – නුවන් බෝපගේ

පසුගිය දිනෙක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර "ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ මහා මාර්ගයේ සිදුකරන අමානුෂික පහරදීම් වැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැක...

COVID-19 මුල් අවස්ථාව ඉතාලියට අසීරු අවස්ථාවක් – මනේ චිකිත්සක විශේෂඥ Irene Giacometti

2020 ජනවාරි අවසානයට ආසන්න කාලය වන විට කොරෝනා වෛරසය බොහෝ රටවල් පසුකරගෙන ඉතාලිය ආක්‍රමණය කරනවා. චීනයේ වුහාන් වලින් පසුව රෝගය සීග්‍රයෙන් පැතිර යන සහ...

වාරියපොල නිධන් කොල්ලයේ ප්‍රමුකයෝ රාජ්‍ය නිලධාරීන්

වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑටිය නුවරකන්ද පුරාණ රජමහා විහාර භුමියේ දෙසැම්බර් 18 වන දිනයේ දී නිධන් හැරීමට උත්සහ ගත් පිරිසක් කුරැණෑගල පොලිසිය විසින්...

ගාල්ලට සංචරණ සීමා නැහැ – සෞඛ්‍ය නීති පිළිපදිනවද හොයන්න හමුදා යතුරුපැදි කණ්ඩායමක්

මේවනවිට ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව කොවිඩ් රෝගීන් බහුල ලෙස වාර්තා වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ ඊයේ සහ අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගතයට අදාළව ගෙන ඇති...

Popular