පුවත්

කලා වාරණය නවතනු – අදහස් ප්‍රකාශනයේ නිදහස සුරකිනු!

ආණ්ඩුව විසින් කලාකරුවන් මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග ගණනාවකට ඒරෙහිව හඬ නැගීමට අද වාමා ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදින් හා කලාකරුවන් පිරිසක් ඒකරාශි වුණා. ඒ 'දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති...

දේශපාලන හස්තයකින් රැකවරණ ලබන වීරක්කොඩි ගේ වකුගඩු ජාවාරම

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. මෙම ජාවාරම කරගෙන...

වසර ගනනාවක දුෂ්කර අරගලයක තවත් ජයක්

Fedarazione Delle Associazione Bresciane per Immigrazione සංක‍්‍රමණිකයින් සඳහා බ්‍රෙෂියා සංගම් සම්මේලනය ෆාබි යනු බ්‍රෙෂියා පලාත තුල වාසය කරන විවිධ රටවලට අයත් සංක‍්‍රමණිකයින් විසින් ගොඩනගාගෙන තිබෙන සංවිධානන්හි...

ඇමති රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දු වෙද්දී ඇමති ගෝලයො කැලේ කපනවා – වල්සපුගල ගොවීන්ගෙන් චෝදනා

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණද, චමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ සමීපතමයන් විසින් රක්ෂිතයේ වනාන්තර කොටස් එළිපෙහෙළි කිරීමත්, නීතිවිරෝධී ව්‍යාපෘති අලුතින්...

ලංකා ආණ්ඩුව මියන්මාර් හමුදා ආණ්ඩුවට BIMSTEC සමුළුවට ආරාධනා කිරීම ගැන එරට වැසියන්ගේ විරෝධය

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වන ලෙස මියන්මාර හමුදා ජුන්ටාවවේ විදේශ අමාත්‍යවරයාටත් ශ්‍රී...

පවිත්‍රාගේ මරණ මංචකය ???

මේ දිනවල රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුනු පවිත්‍රා කොරෝනා වැළඳීමෙන් අනතුරුව තමන් මුහුණ දුන් මරණීය අත්දැකීම විස්තර කෙරෙන වීඩියෝවක් ශෙයාර් වෙනවා. ඇය එහිදී බොහොම කම්පනයට පත්ව,...

කාන්තා දින උද්ඝෝෂණයේදී පොලීසිය සිදුකළ ලිංගික හිංසනවලට එරෙහිව නිදහස උදෙසා කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්

මාර්තු 8වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවති උද්ඝෝෂණය සඳහා එක්වී සිටි කාන්තාවන්ට ඉහළ ‌පොලිස් නිලධාරියකු කළ ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද...

ලාභය වෙනුවෙන් වසංගතය පාවිච්චි කිරීමට එරෙහිව

එන්නත පොදු අයිතියක් ලෙස පිළිගනු මාර්තු 11 යුරෝපා විරෝධතා දිනයට අපේ සහය කෝවිඞ් 19 ලෝක වසංගතයක් ලෙස ප‍්‍රකාෂයට පත්කර මාර්තු 11 දිනට වසරකි. එහෙත් වෛරසය...

පොරොන්දු වූ පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක්

පොරොන්දු ඉටුකරනු ! සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු ! කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම...

වසංගතයේ ලාභය උන්ට – කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු! සටන් වදිමු! නිදහස උදෙසා කාන්තාවන් උද්ඝෝෂණ පෙළපාලියක

මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාලිය අද කොළඹදී පැවැත්වුණි. වසංගතයේ ලාභය උන්ට - කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු!...

Popular